ප්‍රේමයේ සැබෑ තතු කියා දුන්
ආදරණීය මිනිසුනි
යළි කිසිදු දිනෙක ප්‍රේමයේ නාමයෙන්
අප එකිනෙකා මුණ නොගැසිය යුතුය ❤
Script & voice - නෙතූ ගුණවර්ධන
සිංහල සාහිත්‍ය ගද්‍යයෙන් මෙන්ම පද්‍යයෙන්ද සුපෝෂණය වූ කලාවකි. ප්‍රේමය , විරහව, රාගය, මිත්‍රත්වය, සොබාදහම, බැදීම් ආදී නොයෙකුත් ප්රස්තුතයන් වස්තු විෂය කර ගනිමින් පබැදුම් නිර්මාණය වී තිබෙනු සිංහල සාහිත්‍ය අධ්‍යනයේ දී දැක ගත හැකිය. මෙම කවිය අවිය කොට ගනිමින් හැගීම් ප්රකාශනය මෙන්ම රස උද්දීපනයද සිදු කළ හැක. එලෙස පන්හිදක ලියැවෙන කවි ගෙත්තම්හි රසය, හඩ සංයෝජනය වෙතින් වඩාත් තීව්ර කරමින් ඔබ හද සන්තානයට සමීප කරවන්නට දැරූ ප්රයත්නයක මල් ඵල දැරීමක් ලෙස මෙය හදුන්වා දිය හැක.
ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍
No comments:
Post a Comment