Showing posts with label Love. Show all posts
Showing posts with label Love. Show all posts

Friday, May 10, 2024

දිනන්නම වෙනවා ඔයාට❤️

 දිනන්නම වෙනවා ඔයාට❤️




ඕනි උනත් මට මගින් හැරෙන්න 

මට බැරි වෙයි ඔයා එක්ක ගිය පාරවල්වල තනියම යන්න 

දවසක් දෙකක් ගිහින් බලද්දින් තනියම

මටත් හොරෙන් හිත හෙව්වෙම ඔයාගෙ අත් දෙක

 වාරු වෙන්න අල්ලන් යන්න

මගෙ හිතට එන පුංචිම දුකකදිත් 

මුලින්ම මතක් වෙන්නෙ ඔයාගෙ ඇස් දෙක

කා ළග නැතත් මං හරි පරිස්සම් ඔයාගෙ ඇස් ළග

පොඩි අඩුපාඩුවත් මහ ලොකුවට අරන් මං කියෙව්වට

මං බලන් ඉන්නෙත් ඔයා දිනනකම් දවසක

බුද්ධියෙන් ගන්න තීරණවලදි නපුරුකම් කරාට

හදවතේ ගැඹුරුම තැන් වලත් ඔය නම විතරක් වෙද්දින් 

කොහොම් නම් යන්නද මං ඔයාගෙන් ඈතට

ඒ නිසා පරදින්න නම් බෑ ළමයො

දන්නවද

දිනන්නම වෙනවා ඔයාට

       ✍️ නෙතූ ගුණවර්ධන





 


ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍

  ආදරණීය බණ්ඩෙ හොස්ටල් 🥺❤ කැම්පස් එකේ ලස්සනම මතක පිරුණු තැන 😍